2026 මාර්තු 24 අඟහරුවාදා, 15:58
නවතම පුවත්

සම්පත් මනම්පේරි පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට භාර දේ !

සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක්ව “අයිස්” මත්ද්‍රව්‍ය ජාවාරමේ සම්බන්ධය ඇති බවට චෝදනා එල්ල වී ඇති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගය මත සැකකරු ඊයේ (24) දින පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට භාර දුන් බව වාර්තා වෙයි. මනම්පේරි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගෙන් විමර්ශන කර ගැනීමේ කටයුතු මත්ද්‍රව්‍ය නාශක අංශයට ද භාර දී තිබුණි.

දැනට ඔහුට එරෙහිව සිදු කරන විමර්ශන කටයුතු, පෑලියගොඩ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ රුහන් උඩුගල මහතාගේ මූලිකත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා සම්පූර්ණ කරමින් සිටී.

පෙර පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීමකදී, මනම්පේරිගේ තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ වළ දමා තිබූ අවි ආයුධ තොගයක් සොයාගැනීමටද සාර්ථක විය.

සම්පත් මනම්පේරි අවි ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ විවිධ පාතාල අපරාධ රැසකට සම්බන්ධය ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, දකුණු පළාතේ සිදු වූ බොහෝ අපරාධ වලටද ඔහු සම්බන්ධ වී ඇති බව පොලිස් විමර්ශන හෙළි කරයි.

තවද, ඔහු පාතාල නායකයන් වන කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන් ඇතුළු කණ්ඩායම් නායකයන් සමග සමීප සම්බන්ධතාවයක් තබාගෙන සිටි බවද අනාවරණය වී තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories