2026 මාර්තු 24 අඟහරුවාදා, 19:19
නවතම පුවත්

ඔස්ට්‍රේලියාවේ මළල ක්‍රීඩා දස්කම් දැක්වූ අපේ රටේ දිසඳු හා දිනාරා !

ඔස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් නුවර පැවති Multicultural Sports Meet හි විශිෂ්ට දක්ෂතා දැක්වීමට දිසඳු සිරිවර්ධන හා තෙවෙනි දිනාරා සමත් විය. ඒ මළල ක්‍රීඩා අංශයේ මීටර් 100 හා මීටර් 200 යන තරඟ ඉසව්වන්ගෙන් ය.

දිසඳු සිරිවර්ධන යනු කෙටිදුර ධාවන ශූරි දමයන්ති දර්ශාගේ පුතණුවන් වන අතර තෙවෙනි දිනාරා ශ්‍රී ලංකා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හිටපු මීටර් 400 ශූරි සුගත් තිලකරත්නගේ දියණියයි.

මොවුන් ඔස්ට්‍රේලියාවේ ජීවත් ව සිටින අතර ජාත්‍යන්තර වශයෙන් මොවුන් දක්වන දක්ෂතාවයන් අප රටට කීර්තියක් ගෙන දෙනු ලබයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories