හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, තමන්ට ලබා දී තිබූ නිල නිවසෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
එම සමගම, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගද තම නිල නිවස භාර දීමට සූදානමින් සිටින බව ද සදහන් වේ.
“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ නියමයන්ට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබූ නිල නිවාස යළි රජයට භාර දීමට අවශ්‍ය වී තිබේ.