2026 මාර්තු 24 අඟහරුවාදා, 20:31
නවතම පුවත්

ශ්‍රී ලංකාව පුරා මදුරු ඝනත්වය ඉහළට

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ශ්‍රී ලංකාව පුරා මදුරු ඝනත්වය වැඩි වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය පෙන්වා දෙයි.

අද (ඔක්තෝබර් 20) වන විට මේ වසර තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 40,538ක් වන බවත්, එයින් සියයට 44.3ක් බස්නාහිර පළාතෙන්ද, සියයට 13.9ක් සබරගමු පළාතෙන්ද වාර්තා වන බවට සඳහන් වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ, වැසි සමයේ මදුරු ඝනත්වයේ වැඩිවීමක් නිරීක්ෂණය වුවද, පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට නොලැබුණ බවත්, එහෙත් කාලගුණ තත්ත්වය මත ඉදිරියේදී රෝගීන් වැඩිවීමේ අවදානමක් පවතින බවත්ය.

වෛද්‍යවරිය සඳහන් කළ දත්ත අනුව, මෙම වසරේ අවදානම්ම දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව, කුරුණෑගල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක හඳුනාගෙන ඇත.

ඩෙංගු අවදානමෙන් මිදීම සඳහා, වැස්සත් සමඟ ජලය රැඳෙන්නට හැකි සියලුම ස්ථාන කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කර සිටී.

එසේම, වැසි සමයේදී උණ සමඟ ඇඟපත වේදනාව, මාංශපේශී වේදනාව, වමනය හෝ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පවතී නම්, ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය ඉල්ලා සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories