2026 මාර්තු 20 සිකුරාදා, 14:06
නවතම පුවත්

මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අද සිට !

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අද (08) ජිනීවා නුවර ආරම්භ වේ. එය ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් කරන අතර, ඔහු ඉහළ පෙලේ රාජ්‍ය නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡා රැසක් ද පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ද සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස් නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ, මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට විශාල වැදගත්කමක් ඇති බවත්, මෙරටට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව කෙටුම්පතක් මසකට පෙර රජය වෙත භාර දී ඇති බවත්ය. ඉන් අතිරේකව, වොල්කර් ටර්ක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුර ද මේ වන විට යොමු කර ඇති බව විදෙස් කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සදහන් කළේය. ඒ පිළිතුරේ දැක්වෙන්නේ, ජාත්‍යන්තර මැදිහත් වීම් දේශීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධා වන අතර, එය ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතු වන බවත්ය. එම නිසා වාර්තාවේ නිර්දේශ හා නිගමන රජය අනුමත නොකරන බවද සටහන් කර ඇත.

රජය තවදුරටත් අවධාරණය කරන්නේ, ජාතිය, ආගම, පන්තිය හෝ කුලය මත වෙනසක් නොමැතිව සියලු ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ ඒකෝපාතිකත්වය රැකගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනගන බවයි. එසේම, ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීම වැළැක්වීම රජයේ පරම අධිෂ්ඨානයක් බවත්, දේශීය ක්‍රියාවලිය තුළින් ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගය සහ අවබෝධය මූලිකව වැදගත් බවද රජය අවධාරණය කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories