2026 මාර්තු 25 බදාදා, 08:26
නවතම පුවත්

ලූවර් කෞතුකාගාරයේ ජල කාන්දුවකින් කෘති විශාල සංඛ්‍යාවකට හානි

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් කෞතුකාගාරයේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එහි ප්‍රදර්ශනයට තබා තිබූ කෘති විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.

කෞතුකාගාරයේ නියෝජ්‍ය පරිපාලක ෆ්‍රැන්සිස් ස්ටයින්බොක් මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කෘති 300කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි. හානි වූ කෘති සම්බන්ධයෙන් අඛණ්ඩව විමර්ශන සිදු කරමින් පවතී.
මෙම ජල කාන්දුවට හේතු වූ ගැටලුව වසර ගණනාවක් පුරා කෞතුකාගාරය දැන සිටි බවත්, ඒ ආශ්‍රිත අලුත්වැඩියා කටයුතු එළඹෙන වසරේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ බවත් ඔහු මාධ්‍යට පවසා ඇත. කෙසේ වෙතත්, අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට පෙරම කාන්දුව සිදුවීමෙන් මෙම හානිය සිදුව තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories