2026 මාර්තු 24 අඟහරුවාදා, 17:33
නවතම පුවත්

කටුනායකට ගොඩබැස්වූ යානය ගැන අලුත් ආරංචිය

කාර්මික දෝෂයක් හේතුවෙන් කටුනායක බලාපොරොත්තු නොවූ ගොඩබැස්වීමක් සිදුකළ තුර්කි ගුවන් යානය හෙට යළි පිටත්වීමට සූදානම් වෙයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබැස්වූ තුර්කි ගුවන් සේවයට අයත් TK733 දරන ගුවන් යානය, හෙට (දෙසැම්බර් 18) රාත්‍රී 10.00ට යළිත් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

තුර්කි ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය මේ බව තහවුරු කර ඇති අතර, යානයේ ඇති වූ කාර්මික දෝෂය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ගුවන් තොටුපොළ ඉංජිනේරු අංශ විසින් සිදු කරමින් පවතින බව වාර්තා වේ.

පසුගියදා ගුවනේදී ඇති වූ මෙම කාර්මික දෝෂය හේතුවෙන් මගීන්ගේ ආරක්ෂාව සලකා යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ආරක්ෂිතව ගොඩබැස්වීමට නියමුවන් පියවර ගෙන තිබුණි. නඩත්තු කටයුතු සාර්ථකව අවසන් වූ පසු යානය යළි සිය ගමනාන්තය බලා පියාසර කරනු ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories