2026 මාර්තු 27 සිකුරාදා, 18:26
නවතම පුවත්

කොත්මලේ නාය ගිය තැන ශරීර කොටස් හමුවේ

දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ රම්බොඩගම නායගිය ස්ථානයේ තිබී කාන්තාවකගේ බවට සැක කෙරෙන පාදයක් තිබි (17) දින හමු වු බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩගම නායගිය ස්ථානයේ මිනිස් පාදයක් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරක් මත නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ පාදය ගොඩගත් බවත්, එම පාදය DNA පරික්ෂණයක් සදහා යොමු කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
කොත්මලේ රම්බොඩ ප්‍රදේශයේ නැයයෑමෙන් 27 දෙනෙකුගේ සිරුර සොයා ගෙන ඇති අතර, තවත් 21 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්, නායයෑම සිදු වන අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් සහ ලොරි රථයක් තවමත් සොයා ගැනිමට නොහැකි වූ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories