2026 මාර්තු 20 සිකුරාදා, 12:50
නවතම පුවත්

නාය අවදානම ඇති මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට

‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය අවදානමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව, මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත පාසල් පරිශ්‍රයන්වල තත්ත්වය කඩිනමින් තක්සේරු කිරීම මේ දිනවල සිදුකෙරේ. පාසල් පරිශ්‍රයන්හි නායයෑම් පිළිබඳ අවදානම් පරීක්ෂණය විශ්වවිද්‍යාලවල සහාය ඇතිව සිදුකෙරෙමින් පවතී.

මෙම පරීක්ෂණ පසුගිය දෙසැම්බර් 9 වනදා ආරම්භ කර ඇති අතර, ඒ සඳහා පේරාදෙණිය, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ප්‍රවීණයන් හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම් 15ක් මූලිකත්වය ගෙන කටයුතු කරයි.

නායයෑම් අවදානම් නිවේදන යාවත්කාලීන වීම
මේ අතර, පවතින වැසි තත්ත්වයේ අඩුවීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයට නිකුත් කර තිබූ නායයෑම් අවදානම් රතු නිවේදනය වෙනස් වී තිබේ. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පමණක් නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර ඇත:

උඩුදුම්බර

දොළුව

මිණිපෙ

මැදදුම්බර

ගඟ ඉහළ කෝරළය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories