2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:33
නවතම පුවත්

හානි වූ කුඹුරු හෙක්ටයාර් 11,200ක යළි වගා කිරීම අපහසුයි

“දිට්වා” සුළි කුණාටුව නිසා ආපදා හානි සිදුවූ මහ කන්නයේ වී වගා කරන ලද කුඹුරු ඉඩම්වලින් දළ වශයෙන් හෙක්ටයාර් 11,200 ක නැවත වගා කිරීමට නොහැකි බව තහවුරු වී තිබේ.

2025/26 මහ කන්නයේ වී වගා ඉලක්කය හෙක්ටයාර් 869,622 ක් වූ අතර, දිට්වා සුළි කුණාටුවේ බලපෑම මෙරටට බලපාන විට හෙක්ටයාර් 620,136 ක වී වගා කර පැවැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වී වගා කරන ලද ඉඩම්වලින් හෙක්ටයාර් 106,293 කට ආපදා තත්ත්වයෙන් හානි සිදුවී තිබේ. මින් නැවත වගා කළ හැකි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 95,000 ක් බව කෘෂිකර්ම නිලධාරීහු එම අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී කියා සිටියහ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 90 ක් බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉකුත් නොවැම්බර් මස 28 වැනිදා වනවිටදී වගා කර නොතිබූ කුඹුරු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 249,486 ක් වන අතර, එලෙස වගා නොකළ වපසරියෙන් හෙක්ටයාර් 2,039 ක් ආපදා තත්ත්වයෙන් හානියට පත්වී ඇතැයිද අමාත්‍යාංශය කියයි.

වගා හානි සම්බන්ධව මේ වනවිට තවදුරටත් තොරතුරු එකතු කරමින් පවතින බැවින්, වගා හානිවලට අදාළ ඉල්ලුම් පත්‍ර මෙම මස 15 වැනිදාට පෙර ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට බාරදෙන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories