2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 15:35
නවතම පුවත්

කෞෂාල් සිල්වාට ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු තනතුරක්!

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා හොංකොං පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඔහුගේ මෙම පත්වීම එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියට පෙර සිදු වන වැදගත් පියවරක්. හොංකොං ක්‍රිකට් පිල සැප්තැම්බර් 09 වන දින ඇෆ්ගනිස්ථානය සමඟින් තරග වදිමින් ආසියානු කුසලානය ආරම්භ කිරීමට නියමිතයි.

කෞෂාල් සිල්වා, 2011 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 39කට ක්‍රීඩා කර තිබෙනවා. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු 2019 සිට ඔහු ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.

අවුරුදු 39ක් වන ඔහු ජාත්‍යන්තර කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාර තනතුරක් දරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories