ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඇප ලබා දීමට ත්‍රිකුණාමලය මහාධිකරණය අද (11) නියෝග කර තිබෙනවා.
ඒ අනුව, එම පිරිසට එරෙහි නඩුව අද යළිත් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ