2026 මාර්තු 20 සිකුරාදා, 13:37
නවතම පුවත්

කහවත්තේ තරුණයාගේ ඝාතනයටසැකපිට 04ක් අල්ලයි

පොලිස් නිලධාරීන් යැයි පවසා තරුණයකු පැහැරගෙන ගොස් විලංගු දමා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල ලබා දුන්නැයි සැකපිට පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

අත්තඩංගුවට පත්වූ 04 දෙනා ඩුබායි රාජ්‍යයේ සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හෝමාගම හඳයා නොහොත් තනූජ සම්පත් නැමැත්තාගේ සමීපතම ආධරකරුවන් සිව්දෙනෙකි.

මෙලෙස ඝාතනය කර තිබුණේ කහවත්ත පළං සූරියගම සෙනෙහෙපුර අඹගහයට කඩේ පදිංචිව සිටි දේශාන් ඉරන්ත නැමැති 22 හැවිරිදි තරුණයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබදව පොලීසියට තොරතුරු ලබාදුන්නේ යැයි ඇතිවූ සැකයක් මත ඉකුත් මස 30 වෙනිදින රාත්‍රියේ ජීප් රථයකින් පැහැරගෙන ගොස් 9 එම් එම් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා එම ඝාතනය සිදු කර තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories