2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:27
නවතම පුවත්

JVP එක පොලීසි 74 ගිනි තිබ්බා – SB දිසානායක කියයි

මේ වෙනකොට මැතිවරණ ප්‍රකාශණ එලිදක්වලා තිබෙනවා.ජවිපෙ සහ සජිත් ඉදිරිපත් කල ප්‍රතිපත්ති දෙස බැලුවම පේන්නේ කරන්න බැරු යෝජනා මාලාවක් ලෙසයි.ඒවට IMF එක එකග වෙන එකක් නෑ.

NPP ප්‍රතිපත්ති බැලුවම පේන්නේ ජවිපෙ බව පේන්නනන්න එකම වචනයක්වත් නැති බවයි.මාක්ස්වාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය එහි අඩංගු නෑ.අද ඔවුන්ගේ හැසිරීම හා ප්‍රතිපත්ති අතර ලොකු පරස්පරයක් තිබෙනවා.

JVP එක 71 පොලීසි 74 ගිනි තිබ්බා.
ඝාතන කලා, ගිනි තිබ්බා,

88,89 දීත් අති භයාණක දේවල් කලා.

ජනාධිපතිවරණය ප්‍රකාශ කලොත් දඩුවම මරණය බව කියලා තමයි JVP එක ඒ කාලයේ කිව්වේ.
චන්දේ දාන්න යන අයටත් මරණය තමයි ජවිපෙ දුන්නේ.

ජවිපෙ මිනී මරණ ගතිය අදටත් නැතිවෙලා නෑ, ජනාධිපති මන්දිරය පවා ඔවුන් මංකොල්ල කෑවා.
ජවිපේ අදටත් වෙනස් වෙලා නෑ.

නමුත් හරක් ආනයනය කරලා මේ රටේ කෘෂිකර්මාන්තය වර්ධන කරන්න කිරි කර්මාන්තය වර්ධනය කරන්නත් ආර්ථිකය වර්ධනය කරන්නත් හොද වැඩපිලිවෙලක් ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තිබෙනවා.

මේ රටේ ආර්ථික වර්ධනය ඉතා හොද තත්ත්වයට ඇවිත් ඒක අතිවිශාල ජයග්‍රහණයක්.ලොකු දෙයක්.
ඒකේ ගෞරවය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට.

මේක ඉස්සරහට තල්ලු කරගෙන යන්න ඕන.

IF එකත් එක්ක බැලුවම අපේ අතීත ප්‍රතිපත්තිය ඉතා නරකයි.අතීතයේ අපේ අය ප්‍රතිපත්ති කැඩුවා.ඒකයි ජනාධිපතිතුමාට බදු පනවන්න උනේ.

ජනාධිපතිතුමා ප්‍රායෝගිකව වැඩ කලා.

අපිට මහින්ද රාජපක්ෂ මහතා තමයි රනිල් වික්‍රමසිංහ ට සහය දෙන්න කියලා කිව්වේ.

නාමල්ට දෙන්න මහින්ද කැමැති උනේ නෑ.

ධම්මික පෙරේරා පොඩි ඉගියක් දුන්නා මිලියන 30000 ක් වියදම් කරන්න සූදානම් කියලා.ඒකෙනුත් මුදලක් ගන්න පුලුවන් වෙයි කියලා බැසිල් හිතන්න ඇති.

මන්ත්‍රීවරුන්ගෙන් 90% ඉන්නේ රනිල් එක්ක.

පලාත් පාලන මැතිවරණයේදී අලුතෙන් නාම අපි නාමයෝජනා භාර දෙනවා,
අපි අලුත් සන්ධානයක් හදනවා.මීලග සියලු මැතිවරණ වලට අපි ඉදිරිපත් වෙන්නේ නව සන්ධානයෙන්.
දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් අපි ඉදිරියේදී සන්ධානය හදනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories