2026 මාර්තු 27 සිකුරාදා, 02:53
නවතම පුවත්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු FCID හමුවේ පෙනී සිටියි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිට තිබේ. ඒ මහතාට අද (05) දිනයේදී ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි.

මෙම කැඳවීම සිදුව ඇත්තේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව සිදු කෙරෙන පුළුල් විමර්ශනයක කොටසක් වශයෙනි. අදාළ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා ද ඊයේ (04) දිනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව වාර්තා වේ. රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත මෙම සමස්ත විමර්ශනය ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories