2026 මාර්තු 27 සිකුරාදා, 18:16
නවතම පුවත්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් මෙම පියවර ගෙන ඇත.

සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට ඒ මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය. මෙම සිද්ධියටම අදාළව රාජ්‍ය දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා ද ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබීය.

හිටපු අමාත්‍යවරයාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතා විසින් රජයේ දේපළක් වන අදාළ ලොරි රථය පුද්ගලික අවශ්‍යතා සඳහා පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. ඒ අනුව, අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories