2026 මාර්තු 24 අඟහරුවාදා, 20:30
නවතම පුවත්

ජොන්ස්ටන් සහ පුත්‍රයින් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු එළඹෙන ජනවාරි 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (ජනවාරි 09) නියෝග කළේය.

සැකකරුවන් පිරිස අද දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත මෙම නඩුව පවරා තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

නඩුව යළි කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් සැකකරුවන්ගේ රක්ෂිත බන්ධනාගාර කාලය දීර්ඝ කිරීමට තීරණය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories