2026 මාර්තු 31 අඟහරුවාදා, 16:04
නවතම පුවත්

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවක් !

ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ දී පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 60 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එම යෝජනාවට මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ආධාරකරුවන් වශයෙන් ක්‍රියාත්මක වෙති.

මෙහිදී එක්සත් රාජධානිය නිකුත් කළ ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඉදිරිපත් කළේ එරට මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසිනි. ඒ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ඔහුගේ වාර්තාව පිළිබඳව ස්තූතියද එම ප්‍රකාශයෙන් පළ කරන ලදී.එක්සත් රාජධානිය වැඩිදුරටත් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ මෑතකදී හමුවූ සමූහ මිනීවල පිළිබඳ විමර්ශන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකිරීම වැදගත් බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු නොකිරීම මූලික නිදහස් සීමා කිරීමට භාවිතා වීම පිළිබඳ කනස්සල්ල ද පවසා ඇත. ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිදුකරන වැඩපිළිවෙළ දිරිමත් කරන බවත්, එය ප්‍රමුඛතාවයක් ලෙස සලකා විසඳාගැනීමේ අවශ්‍යතාවයද සදහන් කළේය.

එක්සත් රාජධානිය තවදුරටත් අවධාරණය කළේ, මෙම ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග ඵලදායී සහයෝගයෙන් කටයුතු කිරීමට තම කැමැත්ත යළි තහවුරු කරන බවයි. අදාළ ගැටලු පිළිබඳව කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය සමන්විත මූලික කණ්ඩායමක්ද පසුගිය සැප්තැම්බර් 8 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී සම්මත ප්‍රකාශයක් නිකුත් කළේය. එය ඉදිරිපත් කළේ එක්සත් රාජධානියේ එක්සත් ජාතීන්ට නියෝජිත කුමාර් අයියර් මහතාය. මෙහිදී ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ පැමිණීමට ස්තූති දැක්වූ අතර, ශ්‍රී ලංකා රජය මානව හිමිකම්, වගවීම, සංහිදියාව, යහපාලනය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම් අර්ථවත් ක්‍රියාමාර්ග බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය විය.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳ විමර්ශනය සඳහා යෝජිත ඕනෑම වර්ගයේ බාහිර මැදිහත්වීම හෝ යාන්ත්‍රණයක් මෙරට ප්‍රතික්ෂේප කරන බව සමුළුවේදී පැහැදිලි කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories