2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:20
නවතම පුවත්

ජපාන ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකාවට

ජපාන ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම, එළඹෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා-පැසිෆික් කලාපීය තරගාවලියට පෙර සූදානමක් ලෙස, එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය. මෙම සංචාරය අතරතුර විස්සයි20 තරග 7කට සහභාගී වීමට නියමිත අතර, මේ සඳහා ශ්‍රී ලංකාව නැගීඑන හා 19න් පහළ ක්‍රීඩකයින්ගේ එකතුවක් නම් කිරීමට කටයුතු කරමින් සිටී.

අගෝස්තු මස 2 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී තරග 5ක් මග්ගොනදීත්, තරග 2ක් කොළඹදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපීය තරගාවලිය මෙම වසරේ ඔක්තෝබර් 8 වැනිදා සිට 17 වැනිදා දක්වා ඕමානයේදී පැවැත්වේ. මෙම තරගාවලිය සඳහා ජපානය ඇතුළු කණ්ඩායම් 9ක් සුදුසුකම් ලබා සිටින අතර, ඔවුන් මූලික වටයේ ‘B’ කාණ්ඩයෙන් තරගවැදීමට නියමිතය. එම කාණ්ඩයට කුවේට් සහ නේපාලයද ඇතුළත් වේ. මීළඟ විස්සයි20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories