2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 19:52
නවතම පුවත්

ශ්‍රී ලංකා – ඉතාලි රියදුරු බලපත්‍ර ගිවිසුම අලුත් කරයි

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත්කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඊට අදාළ ගිවිසුම ඊයේ (දෙසැම්බර් 12) ඉතාලියේ රෝමයේ දී අත්සන් තබන ලදී. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපොඩි මහත්මිය ඉතාලි රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

2021 වසරේ දී මෙම ගිවිසුම කල් ඉකුත් වූ අතර, එතැන් සිටි දෙරටේ මෝටර් රථ ප්‍රවාහන බලධාරීන් ගිවිසුම අලුත් කිරීම සඳහා පැවති සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු මෙම අත්සන් තැබීම සිදුකර ඇත.

රියදුරු බලපත්‍ර ගිවිසුම මගින් දෙරටේ ස්ථිර පදිංචිය ලබාගත් පුද්ගලයින්ට වලංගු රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට පහසුකම් සපයනු ලබයි. මෙම ගිවිසුම ප්‍රථම වරට ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර 2011 දී අත්සන් කරන ලද අතර, එය 2021 දී කල් ඉකුත් වීමට පෙර 2016 දී අලුත් කර තිබුණි.

ඒ අනුව ගිවිසුම අලුත්කිරීම සමග වසර 6ක කාලයක් තුළ අදාළ රටවල පදිංචිව සිටින ජාතිකයින්ට න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය නොවී තම රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට අවස්ථාව ලැබේ. මෙම පහසුකම ඉතාලියේ පදිංචිව සිටින සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ඵලදායී වේ.

වසර 5ක කාලයක් සඳහා වලංගු මෙම ගිවිසුම දෙරට අනුමත කළ පසු, දින 60ක කාලයක් ඇතුළත බලාත්මක වනු ඇත. ගිවිසුම බලාත්මක වූ පසු දෙපාර්ශ්වයම නිවේදනයක් නිකුත් කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories