ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා මේ වසර අගදී සිදු කිරීමට සැලසුම් කර තිබූ ඉන්දීය සංචාරය අවලංගු කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිතව තිබූ මෙම සංචාරය, පසුගියදා නවදිල්ලි නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කර ඇත.