2026 මාර්තු 27 සිකුරාදා, 00:00
නවතම පුවත්

ඉෂාරා රැගෙන එන්න STF කණ්ඩායමක් නේපාලයට

කොළඹ: සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා දිවයිනට රැගෙන ඒමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා (STF) නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.

මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග නේපාලයේ රැඳී සිටින අතර, ඔවුන්ගේ කටයුතුවලට සහාය වීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇත.

නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී, නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 18ක පමණ දුරින් පිහිටි නිවසක රැඳී සිටිය දී ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඉෂාරා සෙව්වන්දිට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් සිව්දෙනා අතර කාන්තාවක් ද වන අතර, ඇය ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන රුවකින් සමන්විත බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර “කෙහෙල්බද්දර පද්මේ” නැමැති අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයෙකු ද සිටින බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories