2026 මාර්තු 20 සිකුරාදා, 13:13
නවතම පුවත්

IPL පිටිය උඩු යටිකුරු කළ 14 හැවිරිදි සූර්යවංශි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වූ අතර අගනා පිතිහරඹයක නිතරවූ 14 හැවිරිදි වෙභව් සූර්යවංශි පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 101ක් රැස්කළේය.

ඒ අනුව සූර්යවංශි වාර්තා අතරට එක්වුණේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ශතකයක් රැස් කළ ලොව ලාබාලතම පිතිකරු ලෙස වන අතරම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස් කළ දෙවැනි වේගවත්ම ශතකය ද එම ශතකය IPL ක්‍රිකට් පිටියේ ලාබාලතම ක්‍රීඩකයෙක් රැස් ශතක ලෙස වාර්තා පොත් අතරට එක් විය.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වන අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත්විය. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ශුබ්මන් ගිල් ලකුණු 84ක් රැස්කළ අතර ජොස් බට්ලර් නොදැවී ලකුණු 50ක් රැස්කළේය.

පන්දු යැවීමේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් දවාගත්තේය.
ලකුණු 210ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කඩුලු 2ක් දැවි ලකුණු 212ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය. යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 70ක් රැස්කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories