2026 මාර්තු 25 බදාදා, 01:40
නවතම පුවත්

IPL පළමු ජය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් වෙත

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වන අදියර ඊයේ(22) රාත්‍රියේ කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරය.

ඒ අනුව පළමු තරගයෙන්ම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදවා කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර් බැංග්ලෝර් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් නායක රාජත් පටිදර් පළමුව පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට අරාධානා කළේය.

ඒ අනුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් සුනිල් නරායන් පන්දු 26ක් තුළ ලකුණු 44ක් ලබාගත් අතර ඔහුගේ ඉණිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 05ක් ඇතුළත්ය.
ලකුණු 175ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 02ක් තුළදි කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories