2026 මාර්තු 25 බදාදා, 06:00
නවතම පුවත්

අන්තර්ජාල දෝෂය හේතුවෙන් ලයිසන් නිකුත් කිරීම අඩාලයි

ලංකා රාජ්‍ය ක්ලවුඩ් (LCG) පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර (Revenue License) නිකුත් කිරීමේ කටයුතු අඩාල වී තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පොලිසිය රියැදුරන් සඳහා සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, LCG පද්ධතිය යථා තත්ත්වයට පත් වන තෙක්, වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය රියදුරන් වෙත ලබා දෙන ලෙස දිවයින පුරා පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව, බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම පමා වී සිටින රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ට සහන සලසනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories