2026 මාර්තු 27 සිකුරාදා, 13:54
නවතම පුවත්

ඉන්දියාවෙන් තවත් වියළි සළාක තොගයක්

ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම් සඳහා පැමිණි ඉන්දීය වෛද්‍ය කණ්ඩායම නැවත රැගෙන යාමට ආ ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානයෙන් මෙරටට තවත් ද්‍රව්‍යාධාර තොගයක් රැගෙන වී තිබේ.
ඖෂධ ටොන් 10ක් සහ වියළි ආහාර ටොන් 15ක් ඊට ඇතුළත් වේ. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ප්‍රජාවට සහන සැලසීමේ කටයුතු සඳහා සහාය වීමේ අරමුණෙන් මෙම ද්‍රව්‍යාධාර තොගය මෙරටට එවා ඇත.
මීට අමතරව, ශෝර්යා නැමැති ඉන්දියානු වෙරළාරක්ෂක නෞකාවෙන් ටොන් 50 බරැති වියළි සළාක තොගයක් ඊයේ (15) මෙරටට එවා තිබු අතර, එම ආහාර තොගය ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා විසින් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වෙත නිල වශයෙන් බාර දෙන ලදී

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories