2026 මාර්තු 20 සිකුරාදා, 12:45
නවතම පුවත්

IMF තුන්වැනි වාරිකය පෙබරවාරි 28 !

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය 2025 පෙබරවාරි 28 වැනි දින රැස්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය සාකච්ඡා කර අනුමත කිරීමට නියමිතය.

2024 නොවැම්බර් 23 වැනි දින ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියහ.

IMF හි විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 333 ක පමණ මූල්‍යකරණයක් ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ සිව්වැනි වාරිකය නිකුත් කිරීම එහි විධායක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත්, අනුමැතිය රඳාපවතින්නේ “වැඩසටහන යටතේ හඳුනාගත් පරාමිතීන්ට අනුකූල” 2025 අයවැය ඉදිරිපත් කිරීම ඇතුළුව පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම මත බවත් IMF මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, පෙබරවාරි 06 වැනි දින පැවැති IMF සතිපතා ජනමාධ්‍ය හමුවේදී, IMF ප්‍රකාශිකා ජූලි කොසැක් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ බලපොරෝත්තුසහගත ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදෙන බවයි.

ඒ හරහා 2024 සිව්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5.5 කින් ප්‍රසාරණය වූ බව ඇය සඳහන් කළාය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සඳුදා (පෙබරවාරි 17) පාර්ලිමේන්තුවට සිය මංගල පූර්ණ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව, EFF වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය සඳහා වන IMF විධායක මණ්ඩල රැස්වීම පැවැත්වේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories