2026 මාර්තු 25 බදාදා, 15:40
නවතම පුවත්

තරුණයින් අතර අයිස් භාවිතයේ වැඩිවීමක්

මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන්ගෙන් වැඩිම පිරිසක් වයස අවුරුදු 22-26 අතර පසුවන තරුණයින් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදු කළ නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත.

මෙම පර්යේෂණ දත්ත අනුව, අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගෙන් 38%ක්ම මෙම වයස් කාණ්ඩයට අයත් වන අතර, දෙවැනි වැඩිම පිරිස වන 28%ක් වයස අවුරුදු 19-21 අතර පසුවන්නන් බව සොයාගෙන ඇත. ඒ අනුව, මෙරට අයිස් භාවිත කරන්නන්ගෙන් 66%ක්ම අවුරුදු 19-26 අතර තරුණයින් බව තහවුරු වී තිබේ.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපය තුළ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන පුද්ගල සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි. 2023 වසරේදී 26,096ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2024 වසරේදී එම සංඛ්‍යාව 68,132ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇත.

එපමණක් නොව, 2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළදී පමණක් පුද්ගලයින් 41,016ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මෙම දත්ත මගින් පෙන්නුම් කරන්නේ මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සහ ඊට සම්බන්ධ අපරාධ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හදිසි පියවර ගැනීමක අවශ්‍යතාව මෙම තත්ත්වය අවධාරණය කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories