ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කෙරෙන අගෝස්තු මාසයේ හොදම ක්‍රීඩිකා ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ හර්ෂිතා සමරවික්‍රමත් නිර්දේශ වී තිබෙනවා.
ඊට ක්‍රීඩිකාවන් තුන් දෙනෙකුගේ නම් නිර්දේශ වී ඇති අතර අයර්ලන්ත ක්‍රීඩිකාවක් වන ඕර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් සහ ගැබී ලුවිස් අනෙක් ක්‍රීඩිකාවන් දෙදෙනාය .
ජුලි මාසය සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්මානය හිමිකර ගනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුයි.