2026 මාර්තු 27 සිකුරාදා, 13:54
නවතම පුවත්

මල්ලවපොර ලෝකශූර Hulk Hogan ජීවන තරඟාවලිය නිමකරයි.

මල්ලවපොර ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බදුවූ ලෝක ශූර හල්ක් හෝගන් ඊයේ (24 වනදා) මියගොස් ඇත. මියයන විට ඔහු 71වන වියේ පසු විය. හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් මරණයට හේතු වී ඇත.

හෝගන්ගේ සැබෑ නම ටෙරී බොලියා වන අතර ඔහු අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලබා ඇත.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි. වෘත්තීය රෙස්ලින් ක්‍රීඩකයින්ගේ ගෞරව නාමයක් වන ‘WWE Hall of Fame’ ලැයිස්තුවට ඇතුළත්වීමටද සමත්ව තිබෙනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories