2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 22:45
නවතම පුවත්

නෙළු වසන්තය සමග හෝර්ටන් තැන්නට වාර්තාගත සංචාරකයන් පිරිසක්

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වසර 12කට පසු නෙළු මල් එකවර පිපීම (නෙළු වසන්තය) ආරම්භ වීමත් සමඟ, පසුගිය දීර්ඝ සති අන්තයේ (ඔක්තෝබර් 4, 5 සහ 6 දිනවල) දේශීය හා විදේශීය සංචාරකයන් 15,965 දෙනෙකු පැමිණ ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

මෙම දින තුන තුළ පිළිවෙළින් 3,858ක්, 5,700ක් සහ 6,400ක් වශයෙන් සංචාරකයන් වාර්තා වී ඇති අතර, මෑත ඉතිහාසය තුළ දීර්ඝ සති අන්තයකදී හෝර්ටන් තැන්නට පැමිණි වැඩිම සංචාරකයන් පිරිස මෙය බව එම නිලධාරියා පෙන්වා දෙයි.

අධික සංචාරක පැමිණීම හේතුවෙන් උද්‍යානයට දරාගත හැකි පිරිස් ධාරිතාව ඉක්මවා ඇති බව නිලධාරීහු පෙන්වා දෙති. එම දින කිහිපය තුළ එක් දිනකදී ත්‍රිරෝද රථ සහ යතුරුපැදි හැර වාහන 1,200ක් පමණ උද්‍යානයට ඇතුළු කර ඇති අතර, එක් දිනකදී වාහන 200ක් පමණ ආපසු හරවා යැවීමට ද උද්‍යාන පාලනාධිකාරියට සිදුව තිබේ.

හෝර්ටන් තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා ප්‍රකාශ කළේ, පැමිණි ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීතිරීතිවලට පටහැනිව හැසිරී ඇති බවත් (මෝටර් රථ තණ පිටි මත ධාවනය කිරීම වැනි), එවැනි අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්ය.

නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන්, ජාතික උද්‍යානයේ පවතින නීතී රීතිවලට අනුව කටයුතු කළ යුතු බවට ද උද්‍යාන භාරකාරවරයා මෙහිදී දැනුම් දුන්නේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories