2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:04
නවතම පුවත්

හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1,200කට අධික හානියක්

ජල ගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1,200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (දෙසැම්බර් 12) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත. එමෙන්ම රෝහලෙන් ලබා දෙන සාමාන්‍ය ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීමට රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වැයවනු ඇති බවත් එහිදී පවසා තිබේ.

මේ අතර, රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරික්ෂණය කළ අමාත්‍යවරයා, එය ලබන වසරේ නොවැම්බර් වනවිට ඉදිකර අවසන් කිරීමට හැකි වනු ඇති බව පැවසීය. එමෙන්ම හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් පවසා ඇත. ඒ අනුව ඉදිකිරීම් කඩිනම් කර රෝහල පැවති මට්ටමට වඩා උසස් තත්ත්වයට රැගෙන එන බව අමාත්‍යවරයා පවසයි.

හලාවත නගර මධ්‍යයේ අක්කර 7.5ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම රෝහල, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වේ. දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඇති මෙහි ඇඳන් ධාරිතාව 645කට අධිකය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories