2026 මාර්තු 28 සෙනසුරාදා, 21:39
නවතම පුවත්

හල්දුම්මුල්ලේදී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (23) සවස් කාලයේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරට ලක්ව ඇත්තේ හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් ගමන් කර ඇති අතර, ගැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව හල්දුම්මුල්ල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත. අනතුරින් බස් රථ දෙකටම දැඩි හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories