2025 අගෝස්තු 15 සිකුරාදා, 22:19
නවතම පුවත්

HIV ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක්

මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ වසරේ දිස්ත්‍රික්කයෙන් HIV ආසාදිතයින් 21 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, හඳුනාගැනීමට තවත් පිරිසක් සිටිය හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 87 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් වැඩි පිරිසක් සූරියවැව සහ තිස්සමහාරාම ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව සඳහන්.

මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV) මාරාන්තික රෝගයක් නොවන බවත් එය ප්‍රතිශක්ති ඌනතා (AIDS) තත්ත්වයට වර්ධනය වීමට පෙර මුල් අවධියේදීම ප්‍රතිකාර මඟින් සුව කළ හැකි බවයි මේ පිළිබඳ අදහස් දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories