පානදුර හිරණ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක් හට ගෙන තිබේ.හිරණ පොලිසිය පැවසුවේ, මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.
ගිනි නිවිමේ රථ මේ වන විට ගින්න නිවීම සඳහා යොදවා තිබේ.