2026 මාර්තු 27 සිකුරාදා, 21:34
නවතම පුවත්

අධිවේගී මාර්ග භාවිත කරනවානම් දැනුවත් වන්න

අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහනවලින් පෙර පරිදි ගාස්තු අය කිරීම අද (දෙසැම්බර් 04) සිට යළි ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සඳහන් කරයි.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත, අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගවල ධාවනය වූ වාහන සඳහා ගාස්තු අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය නොවැම්බර් 27 වැනි දින තීරණය කර තිබුණි.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක-කොළඹ මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ඇතුළු සියලුම මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව යන තුරු ලබා දී තිබූ නොමිලේ ගමන් කිරීමේ පහසුකම ඊයේ (දෙසැම්බර් 03) මධ්‍යම රාත්‍රී 12 සිට අත්හිටුවා ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories