2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:56
නවතම පුවත්

දකුණු මුහුදෙන් කිලෝ 53ක හෙරොයින්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53ක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් භාරයට ගෙන අද (ඔක්තෝබර් 17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබීය.

එහිදී සිදුකළ සෝදිසි කිරීමේ දී මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව විසින් මේ වනවිට සිය භාරයට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories