2026 මාර්තු 25 බදාදා, 01:08
නවතම පුවත්

ඉදිරි වසර 03 තුළ සෞඛ්‍ය සේවයේ ප්‍රවර්ධනයක්!

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව විප්ලවීය වෙනසකට ලක් කරමින්, මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 10,000කට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මුල් අදියර යටතේ ඉදිරි වසර 3 තුළ දිවයින පුරා එවැනි මධ්‍යස්ථාන 2000ක් ස්ථාපිත කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

මෙම දැවැන්ත වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින්, මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100ක් පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම එක් එක් මධ්‍යස්ථානය 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර, ඉදිරියේදී සේවා සැපයීම ආරම්භ කිරීමට නියමිතය.

මෙරට ජනතාවට වර්තමානයේ සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ලබාදීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers – PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) පැවැත්වුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම වැඩමුළුවේදී මෙම කරුණු අනාවරණය විය.

දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වැඩසටහන වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවාව ඔසවා තැබීමට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් බවයි. මෙම ව්‍යාපෘතිය තුළින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories