2026 මාර්තු 25 බදාදා, 04:00
නවතම පුවත්

හරීන් ප්‍රනාන්දුට නව තනතුරක්

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ‘නියෝජ්‍ය මහලේකම් – දේශපාලන බලමුලු ගැන්වීම’ යන නව තනතුරට පත් කර තිබෙන බව පක්ෂය නිල වශයෙන් අද (ඔක්තෝබර් 21) නිවේදනය කළේය.

පක්ෂයේ ප්‍රකාශයක් අනුව, ‘දේශපාලන බලමුලු ගැන්වීම’ සඳහා වන නියෝජ්‍ය මහලේකම් ධුරය පක්ෂයේ අවශ්‍යතා අනුව අලුතින්ම නිර්මාණය කරන ලද්දකි.

හරීන් ප්‍රනාන්දු මහතාගේ මෙම නව පත්වීම ඉදිරි දේශපාලන අභියෝග හමුවේ පක්ෂය සිය සංවිධාන ශක්තිය තර කර ගැනීමේ පියවරක් ලෙස දේශපාලන විචාරකයන් දකියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories