2026 මාර්තු 24 අඟහරුවාදා, 19:02
නවතම පුවත්

හදුන්ගෙන් සීනි ගැටළුවට උත්තරයක්

දේශීය දුඹුරු සීනි කර්මාන්තය තිරසර ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින්, රජයේ සියලුම ආයතන සඳහා සීනි සැපයීමේදී දේශීය දුඹුරු සීනි පමණක් භාවිත කිරීම අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රජයේ රෝහල් වැනි රාජ්‍ය ආයතනවලට ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනය යටතේ සීනි සැපයීමේදී දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය වනු ඇත.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගම යටතේ ක්‍රියාත්මක වන පැලවත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා මඟින් වාර්ෂිකව දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 56,000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන අතර, උක් වගාවේ සාරවත් අස්වැන්න හේතුවෙන් මෙම වර්ෂයේ නිෂ්පාදනය එම සීමාව ඉක්මවා ගොස් තිබේ.

ගුණාත්මක භාවයෙන් ඉහළ මෙම දේශීය නිෂ්පාදනය ජනතාව අතර ප්‍රචලිත කිරීම මඟින්, මෙම කර්මාන්තයෙන් යැපෙන සේවකයන්, උක් ගොවීන් සහ සෘජු හා වක්‍ර සේවා සපයන්නන් රැක ගැනීම ද රජයේ අරමුණයි.

තවද, සීමාසහිත ලංකා සතොස විසින් සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ දුඹුරු සීනි සෘජුවම මිල දී ගෙන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට ද අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories