2026 මාර්තු 27 සිකුරාදා, 21:32
නවතම පුවත්

වනාන්තරවලට ගිනි අවි රැගෙන යාම ගැන සොයා බැලීමට විශේෂ කණ්ඩායම්

වනාන්තර ප්‍රදේශවලට ගිනි අවි රැගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තීරණය ගෙන ඇත්තේ, අලි ඇතුන් ඇතුළු වන සතුන් වෙඩි ප්‍රහාරවලින් මියයාමේ සිදුවීම් මෑතකදී ඉහළ යාමත් සමඟයි.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පානකුඹුර මහතා සඳහන් කළේ, මෙම තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. මෙම පරීක්ෂණ මගින් වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, වන අපරාධ වැළැක්වීමටත් අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories