2026 මාර්තු 28 සෙනසුරාදා, 01:12
නවතම පුවත්

යුරෝ ලක්ෂ 5ක සහන ආධාර ජර්මනියෙන් දිවයිනට

යුරෝපා සංගමයට අයත් ජර්මනිය සහ ලක්සම්බර්ග් යන දෙරටින් පරිත්‍යාග කරන ලද යුරෝ ලක්ෂ 5ක් වටිනා ආපදා සහන ආධාර තොගයක් රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (දෙසැම්බර් 17) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

කිලෝ ග්‍රෑම් 69,000ක බරින් යුත් මෙම ආධාර තොගයට කූඩාරම්, ආහාර පිසීමට අවශ්‍ය මුළුතැන්ගෙයි උපකරණ, මෙට්ට සහ ජලය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ඇතුළත් වේ. ජර්මනියේ ලීග් නුවර සිට පැමිණි බෝයිං – 747 වර්ගයේ මෙම විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද අලුයම 04.30ට කටුනායක ගුවන්තොටුපොළ වෙත සේන්දු වී තිබුණි.

මෙම ආධාර තොගය නිල වශයෙන් භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය තානාපතිනි සරා හසල්බාත් මහත්මිය, යුරෝපා සංගමයේ නියෝජිත පියරේ ට්‍රිපොන් මහතා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories