2026 මාර්තු 23 සඳුදා, 18:18
නවතම පුවත්

6 පොතේ අර්බුදය පිටිපස්සෙ ඉන්නේ මාලිමා අපේක්ෂිකාවගේ පියා. දයාසිරි ජයසේකරගෙන් හෙළිදරව්වක්

හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි ඉගෙනුම් මොඩියුලයට අදාළව මතුව ඇති අර්බුදය පිටුපස දර්ශන සමරවීර නැමැති නිලධාරියෙකු සහ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් සිටින බව විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

අදාළ මොඩියුලය සකස් කළ දර්ශන සමරවීර නැමැති නිලධාරියා ජාතික ජන බලවේගය (NPP) සමඟ සම්බන්ධකම් පවත්වන්නෙකු බවත්, ඔහුගේ දියණිය පන්නල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කර ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

“මෙම නිලධාරියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගුරුවරුන් පිරිසක් සමඟ එක්ව මෙම මොඩියුලය සකස් කර තිබෙනවා. ලිංගික අධ්‍යාපනය පිළිබඳ ගැටලුවට අමතරව මෙහි ව්‍යාකරණ දෝෂ රැසක් පවතිනවා. අනෙකුත් නිලධාරීන් දිනපතාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවන විට, මෙම නිලධාරියාව මෙතෙක් ප්‍රශ්න නොකිරීම ගැටලුවක්,” යැයි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙම පෙළපොත් අර්බුදය පිටුපස සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන ඇතැම් සංවිධාන ක්‍රියාත්මක වන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. විශේෂයෙන් ‘Think Equal’ නැමැති සංවිධානය සහ ඒ හා සම්බන්ධ ‘Grass Route Trust’ වැනි ආයතන පිළිබඳව ඔහු අවධානය යොමු කළේය. මෙම එක් සංවිධානයක සාමාජිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් විදේශ රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳව ද මන්ත්‍රීවරයා රජයේ අවධානය යොමු කළේය:

ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ඇතැම් වෙබ් අඩවි වලට පිවිසීම තහනම් කර ඇත.
, ෆින්ලන්තය දරුවන්ට වෙබ් අඩවි වලට පිවිසීමට අවසර ලැබෙන්නේ ගුරුවරුන් සඳහාම වෙන්වූ විශේෂිත වේදිකාවක් (Platform) හරහා පමණි.මෙවැනි ජාත්‍යන්තර ක්‍රමවේදයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories