යතුරුපැදියෙන් පැමිණේ නහඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ග්‍රෑන්ඩ්පාස් නාගලගම් වීදිය ප්‍රදේශයේ 9mm පිස්තෝල ගිනි අවියකින් පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කරමින් වෙඩි තබා තිබෙනවා… වෙඩි තැබීමෙන් අවුරුදු 23 සහ 37ක පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා… වැඩිදුර විමර්ශන ග්‍රෑඩ්පාස් පොලිසිය සහ කොළඹ උතුර අපරාධ කොට්ඨාශය මගින් සිදු කිරීමට නියමිතයි.