2026 මාර්තු 25 බදාදා, 07:28
නවතම පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල නව පියවර රැසක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස, ලබන ජනවාරි මාසයේ සිට 1 වන සහ 6 වන ශ්‍රේණි සඳහා සාම්ප්‍රදායික පෙළපොත් වෙනුවට සංකීර්ණ නොවන “මොඩියුල” (Modules) මුද්‍රණය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

ලේකම්වරයා තවදුරටත් අවධාරණය කළේ, මෙයින් පෙළපොත් මුද්‍රණය සම්පූර්ණයෙන්ම නතර කිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොවන 2-5 සහ 7-11 ශ්‍රේණි සඳහා පෙර පරිදිම මුද්‍රිත පෙළපොත් ලබා දෙන බව ඔහු තහවුරු කළේය.

එසේම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය වන ගුරු අත්පොත් මුද්‍රණය කිරීම නතර නොකරන බවත්, ඒවා සුපුරුදු පරිදි ලබා දීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.

අමාත්‍යාංශය දැනටමත් 2, 3, 4, 5, 7, 8, 9, 10, 11 ශ්‍රේණිවල පෙළපොත් සහ 1, 6 ශ්‍රේණිවල මොඩියුල මුද්‍රණය කිරීමේ කටයුතු සූදානම් කර ඇත. මෙම සියලුම මුද්‍රණ නොවැම්බර් 15 වන විට අවසන් කිරීමටත්, දෙසැම්බර් 31ට පෙර දිවයින පුරා පාසල් වෙත බෙදා හැරීමටත් සැලසුම් කර තිබෙන බව නාලක කලුවැව මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories