2026 මාර්තු 25 බදාදා, 01:31
නවතම පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගත් කතරගම නිවස මගේ නෙවේ

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගත්කතරගම මැණික් ගඟ අසල පිහිටි නිවස තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමාගේ නිල Facebook ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ තමා හට කිසිදාක, කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බවයි.

එම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පරීක්ෂණයක් පැවැත්වූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම පරීක්ෂණයට අදාළව තමා විසින් ප්‍රකාශයක් ලබාදුන් බව කියා සිටින හිටපු ජනාධිපතිවරයා, තමාගෙන් ඒ පිළිබඳව විමසීමට හේතු වූයේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා “ජී.රාජපක්ෂ” යන අයෙකුගේ නමින් අයදුම්පතක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories