2026 මාර්තු 27 සිකුරාදා, 21:34
නවතම පුවත්

විල්පත්තුව උද්‍යානයේ ගෝනෙකු දඩයම් කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

විල්පත්තුව ජාතික වන උද්‍යානයේදී ගෝනෙකුට වෙඩි තැබූ දඩයක්කරුවන් දෙදෙනෙකු වනාතවිල්ලුව බිට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (දෙසැම්බර් 14) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 32 සහ 34 වයස් සීමාවල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.

අදාළ සැකකරුවන් දෙදෙනා විල්පත්තුව ජාතික වන උද්‍යානයට කලපුව දිගේ ධීවර යාත්‍රාවක නැගී ගගේවාඩිය දෙසින් ඇතුල් වී, ඉන්පසු වන උද්‍යානය තුළදී ගෝනාට වෙඩි තබා මරා දමා ඇති බව වාර්තා වේ. මොවුන් දීර්ඝ කාලයක සිට විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරන වන සතුන් දඩයම්වල නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

වනාතවිල්ලුව බීට්ටු වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර ඇති අතර, වනජීවී නිලධාරීන් වැටලීම් සිදු කරන විටදී වෙඩි තබා මරා සිටි ගෝනා ධීවර යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන විත් මස් කරමින් සිටි බවද වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories