2026 මාර්තු 24 අඟහරුවාදා, 17:47
නවතම පුවත්

ගාලු මුවදොරට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාවට විශේෂ සහාය සේවා මධ්‍යස්ථානයක් හෙට සිට

උත්සව සමය නිමිත්තෙන් කොළඹ ගාලු මුවදොර පරිශ්‍රය වෙත පැමිණෙන අතිවිශාල ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව තහවුරු කිරීම වෙනුවෙන් විශේෂ මහජන සහාය සේවා මධ්‍යස්ථානයක් හෙට (21) සිට ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සෘජු උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව මෙහෙයවනු ලබන මෙම මධ්‍යස්ථානය හරහා ගාලු මුවදොර පරිශ්‍රයේ රැඳී සිටින මහජනතාවට අවශ්‍ය ඕනෑම සහයක් කඩිනමින් ලබාදීමට කටයුතු සලසා ඇත. විශේෂයෙන්ම උත්සව දිනවලදී ඇතිවිය හැකි අධික ජන තදබදය කළමනාකරණය කිරීම සහ අනපේක්ෂිත සිදුවීමකදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළ මඟින් මඟපෙන්වීම් ලබා දෙනු ඇත.

ආරක්ෂක කටයුතුවලට අමතරව, මහජනතාවට ඇතිවිය හැකි හදිසි සෞඛ්‍ය ගැටලු සහ අනතුරු සඳහා ප්‍රථමාධාර සැපයීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව ගිලන් රථ සේවාවන් සහ වෛද්‍ය සහායක කණ්ඩායම් උත්සව සමය පුරා මෙම පරිශ්‍රයේ රැඳී සිටිනු ඇත. මහජන ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම හදිසි අවස්ථාවන් සම්බන්ධීකරණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස මෙය ක්‍රියාත්මක වේ.

මෙම සේවාවන් සඳහා මහජනතාවට හදිසි සහාය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම් 0718595880 යන දුරකථන අංකය ඔස්සේ සේවා මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත හැකි බව බලධාරීන් දැනුම් දෙයි. උත්සව සමය ආරක්ෂිතව සහ නිදහසේ ගත කිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම මෙහි මූලික අරමුණයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories