2026 මාර්තු 27 සිකුරාදා, 00:06
නවතම පුවත්

ගම්පහ බබාගේ පාපොච්චාරණයෙන් T56 උණ්ඩ 50ක් අත්අඩංගුවට

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගම්පහ බබා’ නැමැති සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත T-56 ජීව උණ්ඩ 50ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටි සැකකරු ඊයේ (ඔක්තෝබර් 18) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙනවිත් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි වී ඇත.

අනාවරණය වූ තොරතුරු අනුව, මෙම ජීව උණ්ඩ තොගය කඳාන, කෙරවලපිටිය අධිවේගී පිවිසුමේ කණුවක් අසල සඟවා තිබියදී සොයා ගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් විය.

මෙම පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ‘ගම්පහ බබා’ ප්‍රකාශ කර ඇත්තේ අදාළ උණ්ඩ තමන්ට ලබා දී ඇත්තේ ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා විසින් බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories