2026 මාර්තු 27 සිකුරාදා, 21:38
නවතම පුවත්

දකුණු අප්‍රිකාවේ G20 සමුළුව වර්ජනය කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.

එරට රැඳී සිටින සුදු ජාතිකයින් මහා පරිමාණයෙන් පීඩාවට පත්කරන බවට දකුණු අප්‍රිකාවට චෝදනා කරමින් ට්‍රම්ප් මහතා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ලෝකයේ දැවැන්තම ආර්ථිකයන්හි නායකයින් සහභාගි වන මෙවන් දැවැන්ත සමුළුවක් දකුණු අප්‍රිකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් ද ඔහු සිය බලවත් විරෝධය පළ කර ඇත.

ට්‍රම්ප්ගේ මෙම තීරණය “පසුතැවිලි විය හැකි ස්වරූපයේ තීරණයක්” බවට දකුණු අප්‍රිකානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකාව තුළ මෙවන් ජන සංහාරයක් සිදුවන බවට එල්ල වන චෝදනා එරට විපක්ෂය නියෝජනය කරන සුදු ජාතික හෝ අප්‍රිකානු කිසිදු දේශපාලන පක්ෂයක් පිළිගන්නේ නැත. දකුණු අප්‍රිකානු රජය අවධාරණය කරන්නේ තමන් මෙම මතය කිසිසේත් පිළි නොගන්නා බවයි.

මෙම මතයේ දැඩිව එල්බ සිටින ට්‍රම්ප් මහතා, පසුගිය දිනක ධවල මන්දිරයට පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ඉලක්ක කර දැඩි වාග් ප්‍රහාරයක් පවා එල්ල කළ බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories